CALL US NOW:
+94 759 388 388

Chandana   Edirisinghe

2019 වසරේ 11 වන wayl ජයග්‍රාහකයා වන චන්දන එදිරිසිංහට https://www.facebook.com/chandanaedi wayl අපගේ් උනුසුම් සුභ පැතුම්. චන්දන ඔහුගේ surprise details වලට දාලා තිබුනේ ඔහුගේ යහලුවෙකුගේ තොරතුරු. ඔහු සම්බන්ධ කරගෙන අපි පෑලියගොඩ පිහිටි චන්දනගේ office 1ට ගියා ඔහුගේ lifetime surprise 1ක දෙන්න. (නමුත් ඒක හරියටම surprise 1ක් කර ගන්න බැරි උනා චන්දනගේ යාලුවාට රහස රැකගෙන ඉන්න බැරි වෙලා නිසා ) Wayl 2019යේ 12 වන තරගය දැනටමත් ආරම්භ වී තියෙන්නේ. මෙවර තරගය අවුරුදු නිසාවෙන් සති 3ක් තිබෙනවා. ඒ වගේම විශේෂ අවුරුදු තරගය නිසා මෙවර ජයග්‍රාහකයන් දෙදෙනෙක් තෝරනවා. ඉතින් wayl 12 වන තරගයේ ජයග්‍රාහකයන් දෙදෙනාගෙන් අයෙකු වී ඔබත් lifetime surprise 1ක ලබා ගන්න දැන්ම wayl play කරන්න

Chandana Edirisinghe wins a Samsung m20

Happy Minions
Happy Minions

The Judgement Process

This Weeks Judges

  • Charitha Gunathilake
  • Damith Warnakulasooriya
  • Afrar Nazmy


Judges Decision

Judge Coordinate : [ 81.0000009536743 , 420.829545974731 ]
Winner Coordinate : [ 83.7562056897997 , 416 ]